Colombo Today Sports News

කාලිංගට ඉන්දියාවේදී රන් පදක්කමක්

60වන ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට කාලිංග කුමාරගේ ඊයේ (28)දින සමත්විය.

ඒ තත්පර 45:73 ක දක්ෂතාවක් වාර්තා කරමින්.

එම තරග නිමි කාලය කාලිංග කුමාරගේ එම ඉසව්වේදී වාර්තා කළ පෞද්ගලික හොදම දක්ෂතාවයි.

මෙය මීටර් 400 ධාවන ඉසව්වේ දී ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කළ සිවුවන හොදම කාලයද වේ.

Related posts

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියට සෞඛ්‍ය බලධාරින්ගේ අනුමැතිය

colombotoday

කලම්බු කින්ග්ස් ජැෆ්නා ස්ටැලියන්ස් ගේ අපරාජිත වාර්තාව බිඳ දමයි

colombotoday

ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

colombotoday

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අදින් ඇරඹේ

Admin

පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල ටෝකියෝ නුවර දී අද ඇරඹේ

colombotoday

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් සටන අදින් ඇරඹේ

colombotoday