Covid 19

තවත් කොවිඩ් මරණ 41ක් | තහවුරු කළ සමස්ත මරණ ගණන 2,985ක් දක්වා ඉහළට.

ජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 2,985කි.

එම මරණ 41න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 24 දෙනා පිරිමි පුද්ගලයින් වන බව රසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

Related posts

කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ නැවත කැඳවයි

colombotoday

දෛනික කොවිඩ් ආසාදිතයින් වැඩිම ගණන කොළඹින්.

colombotoday

වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ්

colombotoday

කතරගම දේවාලයේ ඇසළ පෙරහරට ගිය නැට්ටුවන් 15කට කොවිඩ්

colombotoday

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10කට කොරෝනා

colombotoday

ඉදුරුව තුන්දුවේ මංගල උත්සවයකට ගිය 10කට කොරෝනා

colombotoday