LYCEUM ජාත්‍යන්තර පාසලට එරෙහිව දෙමාපියන් විසින් ගම්පහදී පසුගිය 24 වන දින විරෝධතාවයක් පවත්වා තිබෙනවා.
තම දරුවන් LYCEUM ජාත්‍යන්තර පාසලට ඇතුලත් කලේ කේම්බ්‍රිජ් විභාගය වෙනුවෙන් බවත් පාලනාධිකාරිය විසින් දැන් එඩෙක්සෙල් විභාගය දරුවන්ට ලබා දෙන බවත් විරෝධතා කරුවන් පවසයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් දරුවන්ට කිසිදු සහනයක් ලබා නොදෙන බවත් ගුරුවරුන්ට මූලික වැටුප මනක ගෙවන බවත් විරෝධතා කරුවන් පවසයි.
එමෙන්ම අසාධාරණ අය කිරීම් පාලනාධිකාරිය විසින් සිදුකරන බවත් පවසන දෙමාපියන් මෙම LYCEUM ජාත්‍යන්තර පාසල රජයට පවරාගන්නා ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටියි.
විරෝධතා කරුවන් මෙහිදී දැක්වූ අදහස්…