Colombo Today Local News

LYCEUM ජාත්‍යන්තර පාසල රජයට පවර ගන්න. | දෙමාපියෝ විරෝධතාවයක

LYCEUM ජාත්‍යන්තර පාසලට එරෙහිව දෙමාපියන් විසින් ගම්පහදී පසුගිය 24 වන දින විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

තම දරුවන් LYCEUM ජාත්‍යන්තර පාසලට ඇතුලත් කලේ කේම්බ්‍රිජ් විභාගය වෙනුවෙන් බවත් පාලනාධිකාරිය විසින් දැන් එඩෙක්සෙල් විභාගය දරුවන්ට ලබා දෙන බවත් විරෝධතා කරුවන් පවසයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් දරුවන්ට කිසිදු සහනයක් ලබා නොදෙන බවත් ගුරුවරුන්ට මූලික වැටුප මනක ගෙවන බවත් විරෝධතා කරුවන් පවසයි.

එමෙන්ම අසාධාරණ අය කිරීම් පාලනාධිකාරිය විසින් සිදුකරන බවත් පවසන දෙමාපියන් මෙම LYCEUM ජාත්‍යන්තර පාසල රජයට පවරාගන්නා ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටියි.

විරෝධතා කරුවන් මෙහිදී දැක්වූ අදහස්…

Related posts

යුධ අපරාධ පරික්ෂණ කල් දමන්නේ අපරාධ කරුවන්ට පැන යාමටයි – විග්නේශ්වරන්

colombotoday

උප්පැන්න සහතිකයේ අංකයට ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීම අද සිට

colombotoday

ට්‍රැමඩෝල් මත්පෙති විසිපන්දාහක් සමග අයෙක් අම්පාරේදී අත්අඩංගුවට !

colombotoday

නව අමාත්‍යවරුන්ට භාර විෂය පථ නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

colombotoday

කොවිඩ් මෘතදේහ භූමදානයට ඉරණතීව් හි දූපතක් තෝරාගනී

colombotoday

ආණ්ඩුව මන්ත්‍රී විජේදාස රාජපක්ෂට විරුද්ධව තීන්දුවක් ගත යුතුයි – රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ කියයි.

colombotoday