Colombo Today Sports News

බෝලය බැට් එකේ වද්දවා ගැනීමේ දැඩි උත්සාහයක. – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලොවක් සිනාසෙයි

එංගලන්ත කණ්ඩායමත් සමග පැවැත්වෙන 3 වන විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාසල් ක්‍රිකට් කණ්ඩායමකටත් වඩා ඉතා ප්‍රථමික ක්‍රීඩා විලාසයක් පෙන්වීම කාගේත් සිනහවට ලක්වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බෝලය බැට් එකේ වද්දවා ගැනීමේ දැඩි උත්සාහයක නියැලෙන ආකාරයක් දක්නට ලැබුණි.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 තුල ලකුණු 180 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දු ඕවර 18 යි පන්දු 4ක් තුල සියලු දෙනා දැවී ගොස් ලකුණු 91 ක් ලබාගන්නා ලදි.

Related posts

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

Admin

චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !

colombotoday

රුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක්

colombotoday

ජෝ රූට්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවක

Admin

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්.

Admin

සැහැල්ලු ක්‍රිකට් ගොඩගන්න ප්‍රබලයෙකු මුල් පුටුවට

colombotoday