Covid 19

ඊයේ කොවිඩ් මරණ 43ක්

කොවිඩ් ආසාදිත තවත් මරණ 43ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,905ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ ඊයේ (25)දින තහවුරු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම මරණ 43න් 18ක් කාන්තාවන් වන අතර සෙසු 25දෙනා පිරිමි පුද්ගලයින් ය.

Related posts

මියන්මාරයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

colombotoday

හොරණ, කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයින් 47 ක් හදුනා ගැනේ

colombotoday

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

colombotoday

සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 38,639ක් දක්වා ඉහළට

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1717 දක්වා ඉහලට

colombotoday

කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළට

colombotoday