Colombo Today Local News

රිෂාඩ් ගේ නඩුවෙන් තුන් වන විනිසුරුත් ඉල්ලා අස් වෙයි. | ඒ නිසා ඇප ඉල්ලන්න බැරි වූ බව ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ නඩුව අද (23) දින කඳවු අවස්ථාවේ තවත් විනිසුරුවරයෙකු නඩුවෙන් ඉල්ලා අස් වී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පැවසීය.

මීට ඉහතදී නඩුව කඳවු දෙවරකදී විනිසුරුවරුන් දෙදෙනෙකු ඉල්ලා අස් වූ බවත් අද දින ද තවත් විනිසුරුවරයෙකු ඉල්ලා අස් වීමත් සමගම මෙම නඩුවෙන් ඉවත්වූ විනිසුරුවරුන්ගේ ගණන 3 දක්වා ඉහල ගිය බව මන්ත්‍රීවරයා පැවසීය.

මෙලෙස දිගින් දිගටම විනිසුරුවරුන් ඉල්ලා අස් වීම හේතුවෙන් රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාට ඇප අයදුම් කිරීමට නොහැකි වී තිබෙන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

පාර්ලිමේන්තු සජීවී විකාශය

Related posts

නිවුන් දරුවන් බිහි කළ මව වේදනාව දරා ගන්න බැරුව මිය ගියාද?

Admin

කොරෝනා මර්දනයට චීනයෙන් දුන් මුදල්වලට වුණ දේ ආණ්ඩුව රටට කිව යුතුයි

colombotoday

ගුරුවරිය 16 සිසුවා 60වතාවක් හෝටලයට රැගෙන ගිහින්… පාසලේ තැන තැන අපයෝජනය වෙලා

colombotoday

කොවිඩ් කාඩ්පත්වල වලංගු බව සොයා බැලීමට තීරණයක්

colombotoday

“ජනපති වැඩකරන්නේ අගමැති කියන විදිහටයි.. ආණ්ඩුවේ නොහැකියාව පේනවා.. මේක යහපාලනේ නෙවෙයි” – අස්ගිරි පාර්ශවය විරෝධය දක්වයි

colombotoday

වෙනදා දන්සල් 6000යි… මෙවර 95යි…

colombotoday