Colombo Today Local News

කැලණියේ කුඩු මංගලිකා බඩුත් එක්ක මාට්ටු

කැලණිය පට්ටිය පාර පදිංචි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 100ක් මුදලින් රුපියක් 50,800ක් සමග අත්අඩංගුවට ගැනීමට අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දුෂණ මර්දන ඒකකය සමත්වී තිබේ.

කළුපහන ගේ මංගලිකා නොහොත් කූඩු මංගලිකා නම් ඇය 40 හැවිරිදි ය.

අලෙවිය සඳහා සුදානම් කර තිබු හෙරොයින් කුඩා පැකට් 800ක් තුළ හෙරොයින් ග්‍රෑම් 100 ප්‍රමාණයක් තිබූ බවත් මෙහි වටිනාකම් රුපියල් ලක්ෂ 10ක් පමණ බව පොලිසිය පවසයි.

සැකකාරිය හෙට (23)දින අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

Related posts

පොල් ආශ්‍රිත කම්හල් 500ක් වැසී යාමේ තර්ජනයක

colombotoday

දෙවැනි රැල්ල පෞද්ගලික අංශයේ 15,000 කට රැකියා අහිමි කරලා

colombotoday

ගුරුකන්ද විහාරයේ කෝවිලක් තියෙනවානම් මම සිවුර ගලවලා ගෙදර යනවා.

colombotoday

වැට් බදු සංශෝධන පනත ගැන විවාදය ඉරිදා පවත්වන්න මැතිසබේ අනුමැතිය

Admin

අරාබි මෘගයෙක් ජයවතීගේ බෙල්ල කපනවා දුටු කාන්තාවක් විස්තරය ෆෝන් එකෙන් ලංකාවට කියලා – Video

colombotoday

පොහොට්ටුව සහ හංසයා හපුතලේදී ගැටෙති. තිදෙනෙක් රෝහලේ

colombotoday