Colombo Today Local News

රාජකාරියේ නිරතව සිටි ට්‍රැෆික් නිලධාරියා ව මෝටර් රථයක් හප්පලා

අද (22)දින උදෑසන වත්තල හන්දියේ දී රාජකාරියේ නිරතව සිටි රථ වාහන අංශයේ පොලිස් නිලධාරීයෙක් අනතුරට පත්ව තිබේ.

CCTV කැමරාවක අදාළ පොලිස් නිලධාරියා අනතුරට පත්වන අයුරු සනිටුහන්ව තිබුණි.

පොලිස් නිලධාරියා සිටි ස්ථානයට ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් එක්වරම ඔහුගේ ඇඟේ හැපී ඉදිරියට ධාවනය වෙන ආකාරය එහි දැක්වේ.

අනතුරින් පසු බිම ඇඳ වැටෙන පොලිස් නිලධාරීයා සෙසු නිලධාරීන්ගේ සහ ජනතාවගේ සහයෝගයෙන් රෝහල්ගත කෙරිණි.

අනතුර සිදුකළ රියදුරු හා මෝටර් රථය මේ වන විට වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරින් අදාළ නිලධාරියාට සුළු තුවාල සිදුව ඇතැයි පොලීසිය පවසයි.

Related posts

රනිල්ගෙන් පොහොට්ටුවන්ට කුණු බැනුම්

Admin

ජාතික රෝහලේ සාමාන්‍ය පරීක්ෂණ සීමා කරයි

colombotoday

වෙනම රටක් ඉල්ලන්න සිවාජලිංගම් ජිනීවා යයි

colombotoday

ජනතාව හාල්, අල, ලූණු, පරිප්පු පරිභෝජනය කරන බව අමතක කල 2019 අයවැය ගල් අරක්කු අයවැයක්!

colombotoday

දැනටත් අගමැති මමයි.. පුලුවන්නම් බහුතරය පෙන්වන්න – අගමැතිගෙන් ජනපතිට අභියෝගයක්

colombotoday

අරගලයට සහයෝගය දෙන බව මැලිබන් සමාගම පවසයි.

colombotoday