World

ත්‍රාසජනක පිම්ම වැරදී යතුරුපැදි ශූරයෙක් මරු දකියි

ලෝක වාර්තාවක් තැබීමේ අරමුණින් සිය යතුරුපැදියෙන් ත‍්‍රාසජනක පිම්මක් පැනීමට උත්සාහ කළ ඇලෙක්ස් හාර්විල් පිම්ම වැරදී මිය ගොස් තිබේ.

28 හැවිරිදි වියේ පසු වූ හාර්විල් සිය යතුරුපැදියෙන් අඩි 150 ක ඈත ස්ථානයක් වෙත පැනීමට නොහැකි වී යතුරුපැදිය සමග කඳු ගැටයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ,

2012 වසරේදී ඔහු යතුරුපැදියෙන් පිමි පැනීමේ ලෝක වාර්තාවකට හිමිකම් කීමට සමත් වුණි.

Related posts

තලේබාන් රජය ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරීයා නෙරපති

colombotoday

ඉන්දුනීසියාවේ භුකම්පනයක්. 30 ක් මරුට

colombotoday

ඔක්සිජන් හිඟයෙන් කොවිඩ් රෝගීන් 33ක් මරු දකී

colombotoday

ජෝ බයිඩ්න් ෆයිසර් බයෝ-එන්-ටෙක් කොවිඩ් එන්නත ලබා ගනී

colombotoday

කවුරු විරුද්ධ වුණත්, පාස්කු ප්‍රහාරය ගැන තේරීම් කාරක සභාවේ සජීවී විකාශය නවත්තන්නෑ – කිරිඇල්ල

colombotoday

සනීපාරක්ෂක තුවා ගැන කතා කළ දේශපාලනඥවරියට මරණ තර්ජන

Admin