Colombo Today Local News

පාස්කු ප‍්‍රහාරයට වරදකරුවන් වන ප‍්‍රධානතම අන්තවාදීන්ට අධි ආරක්ෂිත සිරගෙයක්

විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහ පැය 24 පුරා කි‍්‍රයාත්මක වන සී. සී. ටී. වී. කැමරා පද්ධතියක් සහිතව බූස්ස සිරගෙය අධි ආරක්ෂිත සිරගෙයක් ලෙස කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

දැනට මෙහි සිරකරුවන් 70 දෙනකු සිටින අතර අධි ආරක්ෂිත සිරකූඩු ඉදිකර තවත් සිරකරුවන් 30 දෙනකු ද සිරගත කිරීමට සැලසුම් කර තිබේ.

මේ වනතුරු මෙරට අධි ආරක්ෂිත සිරගෙයක් නොමැති අතර පාස්කු ප‍්‍රහාරයට වරදකරුවන් වන ප‍්‍රධානතම අන්තවාදීන් මෙම සිරගෙට යවනු ඇති.

Related posts

ඉම්රාන් ඛාන් රජය වූහාන්වල සිරවූ පාකිස්ථානුවන් සියරට ගෙන්වා නොගැනීමට තීරණය කරයි !

colombotoday

ශර්මාගේ ප්‍රචන්ඩ ප්‍රහාරයෙන් ලංකාව අසරණ වෙයි.. 20-20 ජයත් ඉන්දියාවට !

colombotoday

අද මාලිගාවත්තේ වෙඩිතැබීමක්

Admin

තුවාල ලබා මිය ගිය කාන්තාවක් හඳුනා ගන්න පොලීසිය මහජන සහාය පතයි

Admin

කදිරානවත්තේ ගෝනා අල්ලයි

Admin

හිටපු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප

colombotoday