Colombo Today Local News

පාස්කු ප‍්‍රහාරයට වරදකරුවන් වන ප‍්‍රධානතම අන්තවාදීන්ට අධි ආරක්ෂිත සිරගෙයක්

විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහ පැය 24 පුරා කි‍්‍රයාත්මක වන සී. සී. ටී. වී. කැමරා පද්ධතියක් සහිතව බූස්ස සිරගෙය අධි ආරක්ෂිත සිරගෙයක් ලෙස කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

දැනට මෙහි සිරකරුවන් 70 දෙනකු සිටින අතර අධි ආරක්ෂිත සිරකූඩු ඉදිකර තවත් සිරකරුවන් 30 දෙනකු ද සිරගත කිරීමට සැලසුම් කර තිබේ.

මේ වනතුරු මෙරට අධි ආරක්ෂිත සිරගෙයක් නොමැති අතර පාස්කු ප‍්‍රහාරයට වරදකරුවන් වන ප‍්‍රධානතම අන්තවාදීන් මෙම සිරගෙට යවනු ඇති.

Related posts

ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණ ගැන සැහිමකට පත් වෙනවා.- රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් පවසයි.

colombotoday

පොහොට්ටුවෙන් ගම්පහට තබ්ලික් ජමාත් අන්තවදියෙකුට නාම යෝජනා දෙන්න යයි.

colombotoday

වසාදැමුණු ගුවන්තොටුපළ නැවත විවෘත කිරීමට අවධානය

colombotoday

ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ ගැටළුවක් නෑ… උපවාසයේ නිරත හිමිනමට මහානායක හිමි ඇතුළු දායක සභාවේ දැඩි විරෝධය !

colombotoday

මහ සෙනගක් කොටුවට රොද බදී.. ඥාණසාර හිමි වෙනුවෙන් මහ සත්‍යග්‍රහයක් (Live video)

colombotoday

FCID නීති විරෝදීයි රජය පිළිගනියි – අහෝසිකිරිම එන සතියේ

colombotoday