Covid 19

තවත් ආසාදිතයින් 1,560ක්

අද (18) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,560ක් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම අද දින කොවිඩ් ආසාදිතව සිටි 1,825ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 137,259ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

හලාවත ප්‍රදේශයේ උසස්පෙළ සිසුවෙකුට කොරෝනා

colombotoday

දිවුලපිටිය ආසාදිතයන් 506ක් අතුරුදහන්.. බොරු ලිපින දී සැගවිලා.. රටම දැඩි අවදානමක

colombotoday

තවත් කොවිඩ් මරණ 23ක්

colombotoday

ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 1,010ක්

colombotoday