ඉන්දුනීසියාවේ, බණ්ඩා අචේ මුහුදේ දී අද පෙරවරුවේ භූචලනයක් සිදු ව තිබේ.
එහි අගය සටහන් වී ඇත්තේ, මැග්නිටියුඩ් ඒකක 4.6 ක් ලෙසය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙරටට බලපෑමක් නොමැති බවය.