Colombo Today Local News

හිටපු CID ලොක්කා ශානි අබේසේකරට අභියාචනාධිකරණයෙන් ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ඇප ලබාදීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

වාස් ගුණවර්ධනට විරුද්ධව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත මාස 10ක කාලයක් ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

Related posts

ජනපති පාර්ලිමේන්තුවට එයි

Admin

පොලිසිය අනුගමනය කරන්නේ ජනපතිගේ නියෝග පමණයි… එජාප මන්ත්‍රීලාට ඇමති ආරක්ෂාවක් දෙන්න බෑ – පොලිස්පති

colombotoday

යාපනයට මන්ත්‍රී ධුරයක් වැඩිවෙයි.. බදුල්ලට අඩුවෙයි !

colombotoday

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපති බ්‍රිතාන්‍යයට යයි

Admin

එජාපය කනපිට හරවන රුවන් විජයවර්ධන කමිටු වාර්තාව මෙන්න

colombotoday

බදූර්දීන්ට එරෙහිව රතන හිමි ගේන විශ්වාසභංගයට අපේ සහය නෑ – ඒකාබද්ධ විපක්ෂය

colombotoday