World

බෙන්ජමින් ‍නෙතන්යාහුගේ වසර 12ක පාලනය අවසන් කරමින් ඊශ්‍රායලයට නව අගමැතිවරයෙක්

බෙන්ජමින් ‍නෙතන්යාහුගේ වසර 12ක පාලනය අවසන් කරමින් ඊශ්‍රායලයේ නව රජය තේරී පත්වී තිබේ.

ඒ අනුව නස්තාලි බෙනෙට් නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

ඔහු 2023 වසරේ සැප්තැම්බර් දක්වා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට නියමිතය.

ඊශ්‍රායෙලයේ දීර්ඝ කාලයක් රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළ බෙන්ජමින් නෙතන්යාහු ඉදිරියේදී විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ජිල් බයිඩන් ට කොවිඩ්

Admin

ඇෆ්ගනිස්ථාන භූමිකම්පාවකින් 250ක් මරුට

colombotoday

කොවිඩ් පැතිර යන සෞදියේ මක්කම හා මදීනා ඇඳිරි නීතිය.

colombotoday

තායිවානයේ උමං මාර්ගයකදී දුම්රියක් පීලි පැනීමෙන් 34ක් මරුට

colombotoday

ලෝක ජනගහනය බිලියන අට පසු කරයි… බිලියන අට වැනි බිලිඳිය පිලිපීනයේදී මෙලොව එළිය දකී

Admin

ඇමරිකාවට බෝම්බ ප්‍රහාරයක් !

colombotoday