World

බෙන්ජමින් ‍නෙතන්යාහුගේ වසර 12ක පාලනය අවසන් කරමින් ඊශ්‍රායලයට නව අගමැතිවරයෙක්

බෙන්ජමින් ‍නෙතන්යාහුගේ වසර 12ක පාලනය අවසන් කරමින් ඊශ්‍රායලයේ නව රජය තේරී පත්වී තිබේ.

ඒ අනුව නස්තාලි බෙනෙට් නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

ඔහු 2023 වසරේ සැප්තැම්බර් දක්වා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට නියමිතය.

ඊශ්‍රායෙලයේ දීර්ඝ කාලයක් රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළ බෙන්ජමින් නෙතන්යාහු ඉදිරියේදී විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

රුසියානු හමුදා තව දවස් 10 ක් අල්ලන් හිටියොත් පුටින් පරදිනවා

colombotoday

කොවිඩ් වෛරසයේ මුලාරම්භය සෙවීමේ දෙවන අදියර චීනය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ඡන්ද ගණනය නවත්වන්නැයි ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්

colombotoday

ජපානයේ තවත් ප්‍රාන්ත හතරකට හදිසි තත්ත්වයක්

colombotoday

මුස්ලිම් රටවලින් පැමිණෙන ගුවන්යානා සදහා එංගලන්තයෙන් තහනමක්

colombotoday