Colombo Today Local News

දකුණු ආසියාවේ විශාලතම රෝහල පොළොන්නරුවේදී ජනතා අයිතියට

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල හෙවත් ජාතික වෘක්කවේද විශේෂිත රෝහල පොළොන්නරුවේදී අද(11)දින ජනතා අයිතියට පත් කළේය.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හි⁣ටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

2015 වසරේදී චීනයේ සංචාරය කළ අවස්ථාවේ එවක ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමකට අනුව චීන රජය මෙම රෝහල පරිත්‍යාගය කර ඇත.

මෙම රෝහල ඇඳන් 200 කින් හා රුධිර කාන්දුකරණ ඇඳන් 100 ක් අධිතාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 05ක් හා දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත වේ.

Related posts

සහල්, පොල් වගේම එළවලුත් පිට රටින් ගෙන්වන්න සූදානම් – අගමැති

colombotoday

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්, මහජන ආරක්ෂක ඇමති හමුවෙයි

colombotoday

ජාතිවාදී සටන් පාඨ කියන්න ඉඩ දෙන්නේ නෑ

Admin

ජනපති තේරීමේදී පොහොට්ටුවේ සහය රනිල්ට

colombotoday

දිවුලපිටියෙන් යාපනයට ආ සේවිකාවන් නිසා 22ක් PCR පරීක්ෂණයට

colombotoday

මහ කන්නය විනාශයි. ජනවාරි කන්නයටවත් එකම කෘෂි රසායනයක් ගෙන්වන්න අවසරය ලබාදීලා නෑ. – රෝහිණී කවිරත්න

colombotoday