World

ඉන්දියාවේ මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩාවැටෙයි

ඉන්දියාවේ මුම්බායි නුවර ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිවාස සංකිර්ණයක් මෙලෙස කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරින් මියගිය පිරිස අතර කුඩා ළමුන් 08 දෙනෙකු වේ.

කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවු පුද්ගලයින් මුදාගැනීම සඳහා මෙහෙයුම් සිදුකරන අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊට බාධා සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

බූස්ටර් මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

ගාසා තීරයේ එකම පිළිකා රෝහලට ඊශ්‍රායල ගුවන් හමුදාවෙන් ප්‍රහාරයක්

Admin

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ භූකම්පනයක්

colombotoday

කමලා හැරිස්ට කොවිඩ්

colombotoday

ISIS කාර් බෝම්බ ප්‍රහාරයකින් සිරියාවේ 60 ක් මරුට – 80 ක් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ

colombotoday

ඩොලර් 240,000ක් වටිනා Ferrari කාරය විනාශවුණු දරුණු අනතුර (VIDEO)

colombotoday