Colombo Today Local News

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් ගුවන් යානයක් අද(09)දින අලුයම කටුනායක ගුවන්තොටුපොළට ළඟා විය.

ඒ, රජය විසින් ඇණවුම් කළ එන්නත් තොගයේ තවත් කොටසක් ලෙසය.

ජනාධිපති උපදේශක ලලිත් විරතුංග මහතා සඳහන් කළේ, මේ මාසය තුළ එන්නත් මිලියන 03 ක් දිවයිනට ලැබීමට නියමිත බවය.

මේ වසර අවසන් වීමට පෙර එන්නත් ලැබීමට සුදුසුකම් ලබා ඇති ජනගහණයෙන් 65% කට හෝ 70% කට එන්නත් ලබා දෙන බව ද ඔහු පැවසීය.

Related posts

පුද්ගලයින් ලක්ෂ 5 කට ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් ලැබී නැහැ

colombotoday

“මුස්ලිම් ජනතාව ඉලක්ක කර පහර දුන්නා.. පොලිසිය බලන් හිටියා” – හකීම් ඉන්දීය මාධ්‍යයට කියයි

colombotoday

වසර 25කට පසු පෞද්ගලික ගුවන් ගමන් සදහා කොළඹ අහස විවෘත වෙයි !

colombotoday

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Admin

පෞද්ගලික සංචාරයකට අගමැති ඇමරිකාව බලා පිටත්ව යයි..

colombotoday

රාජ්‍ය වෛද්‍ය නිලදාරින්ගේ සභාපති දැඩි සත්කාරේ

colombotoday