BusinessColombo Today Local News

අන්තර්ජාල වේගය මන්දගාමීයි. | පාරිභෝගිකයින්ගෙන් Dialog සමාගමට කුණු බැනුම්

අන්තර්ජාල වේගය මන්දගාමී වීම සම්බන්ධයෙන් Dialog සමාගමට එරෙහිව එම සමාගමේ පාරිභෝගිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල කරමින් තිබෙනවා.

එම සමාගමට අයත් Dialog Axiata ෆේස්බුක් පිටුවට comments මගින් මෙම විරෝධය පාරිභෝගිකයන් දක්වා ඇත.

මේ වනවිට බොහෝ පාරිභෝගිකයන් Dialog සමාගමෙන් ඉවත්වෙමින් සිටින අතර රවුටර් ආදිය ගිනිතබමින් Dialog සේවාවන්වලින් ඉවත් වන ආකාරය අන්තර්ජාලයට ද එක් කර ඇත.

Facebook පිටුවට එක්කර ඇති දහස් ගණන් Dialog විරෝධී අදහස්වලින් කිහිපයක් පමණක් පහලින් ඉදිරිපත් කර ඇත…

Related posts

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 8ක ඉවත් කළ ඇඳිරි නීතිය යළි දහවල් 2 ට

colombotoday

අකුරැස්සේ පාසලක් වැසෙයි

colombotoday

පලස්තීනය බේරා දෙන්න | ඉෂාක් රහුමාන් ශ්‍රී ලංකා ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්

Admin

බැදුම්කර බෑණා HDFC බැංකුවත් හොර පාරෙන් මිලදී ගන්න යයි !

colombotoday

අප්‍රේල් 16-17 විදුලි කප්පාදු කාලසටහන මෙන්න

colombotoday