එල්ටීටීඊය ප්රතිසංවිධානය කිරීමට සම්බන්ධ ඩිමොක්රටික් පක්ෂයේ මඩකලපුවේ දිස්ත්රික් හිටපු භාණ්ඩාගාරික ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ
කලවන්චිකුඩි පොලිසිය විසින් අඟහරුවාදා (01) අත්අඩංගුවට ගෙන තිබේ.
දිස්ත්රික් බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව නාගලිංගම් ප්රදීපන් නැමැත්තා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
තහනම් එල්ටීටීඊය ප්රතිසංවිධානය කිරීමේ චෝදනාව මත මෙම පුද්ගලයා අද (2) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සරවනන් – මඩකලපුව