Colombo Today Local News

පාලකයෝ දණින් වට්ටවා ජල සේවකයෝ ඉල්ලීම් දිනා ගනිති.. වර්ජනය නිමයි

water bord

තම ඉල්ලීම් සදහා විසදුම් ලැබීම ‍හේතුවෙන් ජල සම්පාදන මණ්ඩල සේවකයන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අවසන් කළ බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය පවසයි.

2015 ප්‍රසාද දීමනා කප්පාදු කළ බවට විරෝධය පළ කරමිජල සම්පාදන සේවකයින් පසුගිය සෙනසුරාදා සිට සති අන්ත අතිකාල සේවාවලින් ඉවත් වීමට තීරණය කර තිබුණු අතර එසේ කප්පාදු කළ ප්‍රසාද දීමනාව සම්පූර්ණයෙන් යළි ලබා දීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අද තීරණය කළේ ය.

එහි සභාපති කේ.ඒ. අන්සාර් මහතා සඳහන් කළේ, සේවකයින් ඉල්ලා සිටි 37,500ක ප්‍රසාද දීමනාවෙන් 25,000ක් දැනට ලබා දී ඇති බව ත් ඉතිරි රුපියල් 12,500ක දීමනාව අද දිනයේ ලබාදීමට පියවර ගන්නා බව ත් ය.

Related posts

සහරාන්ගේ පුහුණු තිප්පොළක් මහනුවර, අරුප්පලින් අල්ලයි

colombotoday

නබි තුමා හීනෙන් කිවායැයි පවසා 77ක් වයසැති ජෙලීල් මොහොදීන් වැලිගම අවුරුදු 17ක දැරියක් සහේට ගනී

colombotoday

මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිටත් කොවිඩ්

colombotoday

මාලිමාවේ ඉන්නේ භික්‍ෂුන් වහන්සේලා අනෙක් පක්ෂවල ඉන්නේ චීවරධාරීන්

Admin

පාරිභෝගික ද්‍රව්‍ය දෙකක ආනයන බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

colombotoday

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

colombotoday