Colombo Today Local News

‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා තොගය දිවයිනට

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 50,000ක් රැගත් යානය ඊයේ (27)දින රාත්‍රී දිවයිනට ළඟා විය.

කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් සඳහන් කළේ, එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 2‍528 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය රැගෙන ආ බවයි.

එලෙස රැගෙන ආ එන්නත් තොගය පසුව ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ අධිශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ මගින් කොළඹ පිහිටි එහි ප්‍රධාන ගබඩා සංකිීරණය වෙත රැගෙන ගිය බව වාර්තාවේ.

Related posts

හෝමාගම සමූපයත් මාලිමාව පරාදයි

Admin

දෙහිවල සත්තුත් උග්‍ර ආහාර අර්බුදයක

colombotoday

අල්ලන කුඩු තොග පිටින් ප්‍රබල දේශපාලකයන් හරහා නැවතත් ජාවාරම්කරුවන් අතට !

colombotoday

කෘෂිකාර්මික භාණ්ඩ සහ උපකරණ බදුවලින් නිදහස් කෙරේ !

colombotoday

ශ්‍රීලනිප ඒකාබද්ධ රහස් හමුවක්

colombotoday

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය : නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25දෙනෙකුට එරෙහි චෝදනා කියවාදීම ඇරඹෙයි

Admin