Colombo Today Local News

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේ පනත බලාත්මක වෙයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කතානායකවරයා මහින්ද යාපා අබේවර්ධන මහතා අද(27)දින පෙරවරුවේ අත්සන් තබා තිබේ.

කතානායක කාර්යාලය නිවේදනය කළේ, අද පෙරවරු 11. 20ට කතානායකවරයා මේ සඳහා අත්සන් තබා ඇති බවයි.

ඒ අනුව, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේ පනත අද (27)දින සිට බලාත්මක වනු ඇති.

Related posts

ඉන්ධන පිරවුම් හලක් කොල්ලකයි

colombotoday

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ මළසිරුර දින තුනකට පසු හමු වෙයි

Admin

පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා ගන්න මැකො දින දෙයි

colombotoday

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Admin

මේ ආණ්ඩුව කෝටි 13000ක් අච්චු ගහලා..

Admin

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් ජනපති හමු වෙයි

Admin