Colombo Today Local News

පෞද්ගලික රෝහලකින් පැන්න කොවිඩ් රෝගියා හමුවෙයි

කොළඹ කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී පලාගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා දමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර වරිපතන්චේන ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු ගෙවුණු 25 වැනිදා පස්වරුවේ රෝහලෙන් පලා ගොස් තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ වනවිට එම ආසාදිත පුද්ගලයාව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කර ඇති බවයි.

Related posts

අධිකරණ අමාත්‍යාංශය විජේදාසට ද දොලවත්තට ද?

colombotoday

දෙවන 20යි 20 තරගයේ ජය බංග්ලාදේශයට

Admin

Breaking News : දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් පිටව යයි.

colombotoday

කොවිෂීල්ඩ් එන්නතේ ‘පළමු මාත්‍රාව ලබාදීම’ තාවකාලිකව අත්හිටුවයි

colombotoday

තරුණියක් දූෂණය කල පුද්ගලයෙක්ට වසර 58ක සිරදඬුවම් නියම කෙරේ

colombotoday

රුසියා යුද්ධයට ගිය ලාංකිකයින් 5ක් යුක්‍රේන අත්අඩංගුවට

Admin