Covid 19

කොවිඩ් ආසාදනය වූ තවත් 1,808ක් හදුනා ගනී

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,808 දෙනෙකු අද (25) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 168,980කි.

Related posts

36වන කොවිඩ් මරණ

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් ගණන 97 දක්වා ඉහලට

colombotoday

තවත් කොවිඩ් මරණ 17ක්

colombotoday

ලං.ග.ම සේවකයින් 285කට කොවිඩ් පොසිටිව්

colombotoday

මහනුවර ප්‍රථම කෝවිඩ් මරණය අද වාර්තා වෙයි

colombotoday

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොරෝනා පොකුර 9000 ඉක්මවයි

colombotoday