Colombo Today Local News

වෙසක් පුන් පොහෝදා ඡායා චන්ද්‍රග්‍රහණයක්

මෙවර වෙසක් පුන් පොහොය දිනය යෙදී ඇති මැයි මස 26 වනදා මෙරට ජනතාවට ඡායා චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමට හැකි බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. මෙරට වේලාවෙන් පස්වරු 7.19 පමණ මෙම ඡයා චන්ද්‍රග්‍රහණය දැකගත හැකි වේ.

මෙම චන්ද්‍රග්‍රහණයේ පුර්ණ කොටස සහ අර්ධ කොටස මෙරටට දිස්නොවන අතර වන්ද්‍රග්‍රහණයේ අවසන් මිනිත්තු කිහිපය ඡායාවක ස්වරූපයෙන් දැක බලාගැනීමට හැකියාව පවතින බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙම චන්ද්‍රග්‍රහණය පුර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, උතුරු අමෙරිකාව යන රටවලට දිස්වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාලාභීන්ට නිවේදනයක්

colombotoday

අලිමංකඩ ප්‍රහාරයට චෝදනා ලද මහ කොටියකුට නිදහස

colombotoday

සිව් හැවිරිදි දරුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

Admin

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් කටුනායකට

colombotoday

ජනාධිපති මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ

colombotoday

“අසල්වැසියන්ට ප්‍රේම කරමු.. අපට කෙළවුණත් ETCA ගෙනත් ඉන්දියාවේ රැකියා ප්‍රශ්නය විසදමු“ – ඉරාජ්

colombotoday