ජනපති හමුවේ අධිකරණය දණ ගැසූ බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය තනතුරේ ඉන්නේ නීතියට පටහැනිව බවත් නාගනන්ද කොඩි තුවක්කු සඳහන් කර සිටිනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැඩි වංචාවක් කල බවත් අද (22) පැවැත්වූ මාධ්‍ය හමුවකදී නගානන්ද කොඩිතුවක්කු පැවසීය.
මෙහිදී ඔහු දැක්වු සම්පුර්ණ අදහස්….