Colombo Today Local News

නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු චූදිතයින් ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස්

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ චෝදනාව මත ඇවන්ගාර්ඩ් සමුහ ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු සියලු චුදිතයින් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය නියෝග කර තිබේ.

මෙවැනි නඩු ඉදිරිපත් කර පුද්ගලයින් අපහසුතාවයට ලක් කිරීමෙන් විශාල අගතියක් වන බව අධිකරණ විනිසුරුවරයා පෙන්වා දෙන ලදී.

සම්පත් මෙන්ඩිස්, අජිත් පතිරණ, ගාමිනි අල්විස්, සංජය ආරියදාස, ඉරේශ් සෙනෙවිරත්න සහ තවත් නීතීඥවරුන් කිහිප දෙනෙකු චූදිතයින් වෙනුවෙන් පෙනී සිටින ලදී.

Related posts

කොරෝනා අස්සේ ජනතාවගේ සාක්කුවට විදින හොර පැණි සහ චූර්ණ නියාමනය කරන්නේ කවදාද?

colombotoday

Facebook හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙකුට වැඩ වරදි

colombotoday

ජනතාව එන්නත ගැන අහද්දි දෙන්න උත්තර නෑ. කලාව කරගෙන හිටියානම් ඉවරයි. – ගීතා කුමාරසිංහ

colombotoday

පුංචි ඡන්දයට තවත් බාධකයක්.. තව කල්යන ලකුණු.. හේතුව මැතිවරණ කොමසාරිස් කියයි

colombotoday

අධිකරණ අමාත්‍යාංශය විජේදාසට ද දොලවත්තට ද?

colombotoday

කොටි ගුවන් හමුදාවේ නියෝජ්‍ය නායකයා නඩු නැතිවම නිදහස්

colombotoday