Colombo Today Local News

නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු චූදිතයින් ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස්

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ චෝදනාව මත ඇවන්ගාර්ඩ් සමුහ ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු සියලු චුදිතයින් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය නියෝග කර තිබේ.

මෙවැනි නඩු ඉදිරිපත් කර පුද්ගලයින් අපහසුතාවයට ලක් කිරීමෙන් විශාල අගතියක් වන බව අධිකරණ විනිසුරුවරයා පෙන්වා දෙන ලදී.

සම්පත් මෙන්ඩිස්, අජිත් පතිරණ, ගාමිනි අල්විස්, සංජය ආරියදාස, ඉරේශ් සෙනෙවිරත්න සහ තවත් නීතීඥවරුන් කිහිප දෙනෙකු චූදිතයින් වෙනුවෙන් පෙනී සිටින ලදී.

Related posts

පොලිස් නිලධාරීන්ගේ උපාධි පාඨමාලා ඇරඹේ….

Admin

අද රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක්

colombotoday

හෝටලයකට ගත් කුරුණෑගල රාජ සභා මණ්ඩපය යළි පවරාගනියි

colombotoday

මියන්මාරයෙන් දළදා මාලිගාවට තෑගි ලද මහ ඇත් රජු ලක්දිවට සැපත් වේ (VIDEO)

colombotoday

මන්නාරමේදී නාවික හමුදාවට ප්‍රහාරයක්.. සෙබළුන් 3ක් රෝහලේ.. කදවුරෙන් අහසට වෙඩි !

colombotoday

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ දිනය අදයි..

colombotoday