Colombo Today Local News

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් 9ක් හුදෙකලා කර තිබේ.

යුද හමුදාපතිවරයා පැවසුවේ, පලාලි උතුර, මඩකලපුවට අයත් කල්මඩු, සෙවනගලට අයත් කිරිවැව, සෙවනගල, බහිරාව, හබරුගල, හබරත්තවෙල, මහගම, ඉදිකොළපැලැස්ස ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කළ බවයි.

Related posts

පෞද්ගලික අංශයෙත් පඩි වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි

Admin

වෙසක් වන්දනාවේ එන මෝදි වතුකරයේ සංචාරයක

colombotoday

දුටුතැන අල්ලනු… අර්ජුන්ට, උදයංගට ජාත්‍යන්තර රතු වරෙන්තු…

colombotoday

පක්ෂ නායකයින් ජනපතිගේ ආරාධනය ප්‍රතික්ෂේප කරයි…

colombotoday

ජාතික දුම්රිය කෞතුකාගාරය සහ දුම්රියේ ඉදිරි මග

colombotoday

සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් 6ක් මාට්ටු

colombotoday