Colombo Today Local News

නිරෝධායන නීති යටතේ ජනතා විමුක්ති පෙරමුණට නඩු

ඊයේ (19) දින වරාය නගර ව්‍යාපෘති පනතට එරෙහිව පුද්ගලයන් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ දී විසින්පවත්වනු ලැබූ විරෝධතාවයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටිනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කර එම උද්ඝෝෂණය පැවැත්වීම හේතුවෙන් නිරෝධායන සහ රෝග වැළක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ක්‍රියා කරන බවත් වැලිකඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ ජනතා විමුක්ති පෙරමුණ යි.

Related posts

ලංකාව දෙපළු කරන ඇමරිකන් ආර්ථික කලාපයට අක්කර 30 000ක් දෙයි… දකුණේ ලංකාව! උතුරේ ඊළම් රාජ්‍යය?

colombotoday

නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසක් ඉවතට

colombotoday

කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසක් ඩිෆෙන්ඩර් රථය සමඟ දියේ ගසා ගෙන යයි

colombotoday

පාඨලී ස්වාධීන වෙයි

colombotoday

විපක්ෂ නායකකමට මහින්දගේ නම ඒකමතිකව යෝජනා වෙයි…

colombotoday

ඉදිරි දින කිහිපයේදී වහලා තියෙන තත්වයෙන් රට මුදවා ගත යුතුයි

colombotoday