Colombo Today Local News

කොරෝනා එන්නත මෙරටදීම නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත.

ඒ සඳහා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට විශේෂ කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව,සිනොවැක් බයෝටෙක් සහ කෙලුන් ලයිෆ්සයන්සස් සහ පුද්ගලික සමාගම එක්ව කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට එමගින් යෝජනා කර ඇත.

Related posts

ඉන්දීය සහතිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

Admin

සමලිංගික විවාහ නීතිගත කිරීමට සූදානම්… පනත ළගදීම පාර්ලිමේන්තුවට !

colombotoday

ඉදිවෙමින් තිබූ සුළං විදුලි කුළුණක කොටසක් දොඹකරයක් මතට කඩා වැටෙයි

Admin

ෆේස්බුක් වාරණයෙන් ඥාණසාර හිමියන්ගේ නම වෙනස් වෙයි !

colombotoday

බදියුදීන් විරෝධය රට පුරා ඇවිලෙයි… විශ්වාසභංගයට ඡන්දය නොදී ගමට නොඑනු ! – පාර්ලිමේන්තු මන්ත්‍රීලාට රට වටෙන් අනතුරු ඇගවීම්

colombotoday

මැතිසබය විසුරුවන ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රිෙය් !

colombotoday