Covid 19

නව කොවිඩ් ආසාදිතයින් 1,579ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,579 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 144,325කි.

Related posts

පොලිසියේ 358 ක ට කොරෝනා

colombotoday

නව කොවිඩ් රෝගීන් 2,884 ක්

colombotoday

රාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 132කට කොවිඩ්

colombotoday

තුන්වන කොවිඩ් රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් ගැන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන ගෙවුණු දිනයේ..

colombotoday

මියන්මාරයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

colombotoday