ඊයේ (මැයි 16) සවස ලන්ඩනයේ ශාන්ත ජෝන් වුඩ්හි මෝටර් රථ පෙළකින් ‘යුදෙව් විරෝධී’ උද්ඝෝෂණයක් අතරතුර අත්අඩංගුවට ගැනීම් හතරක් සිදු කර තිබේ.
පරුෂ වචනයෙන් කෑ ගසමින් ලන්ඩනයේ වෙසෙන මුස්ලිම් ප්රජාව නියෝජනය කරමින් පිරිසක් මෙම උද්ඝෝෂණය පවත්වා ඇති අතර එහි අරමුණ වී ඇත්තේ පලස්තීනයට සහයෝගය පළකිරීමයි.