World

හමාස්ට එරෙහි මෙහෙයුම පූර්ණ ශක්තිය යොදා අඛණ්ඩව ගෙන යනවා | ඊශ්‍රායල අගමැති ජනතාවට කියයි.

සටන් විරාමයකට යාමේ ජාත්‍යන්තර ප්‍රයත්නයන් හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කරන බවක් පෙනෙන්නට ඇති බැවින් ඔවුන්ට් එරෙහි යුධ මෙහෙයුම පූර්ණ ශක්තියෙන් යුතුව අඛණ්ඩවපවත්වාගෙන යන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු රූපවාහිනී දේශනයක දී පවසා ඇත.

“ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහි අපගේ මෙහෙයුම පූර්ණ බලයෙන් යුතුව අඛණ්ඩව සිදු වෙමින් පවතී. ඊශ්‍රායලයේ පුරවැසියන් වන ඔබට නිදහසේ සිටීමට අවශ්‍ය වාතාවරණය ස්ථාපිත කරමින් සිටිමු.

Related posts

ට්‍රම්ප් කී දේ කරයි… ලෝකය හොල්ලමින් පළමු මැතිවරණ පොරොන්දුව ඉටු කරයි !

colombotoday

කොරෝනා වසංගතය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු අඟවීමක්

colombotoday

පාකිස්තාන මීලඟ අගමැති ධූරය කාටද?

Admin

මෙක්සිකෝවේ නගරාධිපතිවරයෙක් ඇලිසියා ඇඩ්‍රියානා කිඹුලිය සමග විවාහ වෙයි

Admin

සෞදි ඉන්ධන ගබඩාවකට හවුති කැරලිකරුවන්ගෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

UN සම්බාධකවලට එරෙහිව උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday