World

හමාස්ට එරෙහි මෙහෙයුම පූර්ණ ශක්තිය යොදා අඛණ්ඩව ගෙන යනවා | ඊශ්‍රායල අගමැති ජනතාවට කියයි.

සටන් විරාමයකට යාමේ ජාත්‍යන්තර ප්‍රයත්නයන් හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කරන බවක් පෙනෙන්නට ඇති බැවින් ඔවුන්ට් එරෙහි යුධ මෙහෙයුම පූර්ණ ශක්තියෙන් යුතුව අඛණ්ඩවපවත්වාගෙන යන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු රූපවාහිනී දේශනයක දී පවසා ඇත.

“ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහි අපගේ මෙහෙයුම පූර්ණ බලයෙන් යුතුව අඛණ්ඩව සිදු වෙමින් පවතී. ඊශ්‍රායලයේ පුරවැසියන් වන ඔබට නිදහසේ සිටීමට අවශ්‍ය වාතාවරණය ස්ථාපිත කරමින් සිටිමු.

Related posts

කොවිඩ් නිසා ඕස්ට්‍රේලියාවේ සති දෙකකට අදාළ පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීමට තීරණයක්

colombotoday

ඇෆ්ගනිස්ථානයේ මංගලෝත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් – 63ක් මරුට. 180කට තුවාල

colombotoday

තායිවානයේ ගින්නකින් 46ක් ජිවිතක්ෂයට – 80 කට තුවාල

colombotoday

මූල්‍ය වංචාවකට වරදකරු වූ ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනියට වසර 6ක සිර දඬුවම්

Admin

ලොව විශාලම ඛනිජ තෙල් සැපයුම් පහසුකම් මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

මිනිසුන්ගෙන් සුනකයින්ට වඳුරු උණ පැතිරෙයි – ආසාදනය වූ පළමු සුරතලා වාර්තාවේ

colombotoday