Colombo Today Local News

පිටකොටුව තොග වෙළඳපොලෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීමට හෙට සිට අවසර

දිවයින පුරා පිටකොටුව තොග වෙළඳපොලෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීමට හෙට (16)දින සිට අවසර ලැබෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා අද පෙරවරුවේ පිටකොටුව තොග වෙළඳසැල් නිරීක්ෂණයකට එක්වෙමින් මේ බව පැවසීය.

තම තමන්ට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් අවසරපත්‍ර ලබාගෙන තොග මිලදී ගැනීම් සදහා පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානය වෙත පැමිණිය හැකි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සදහන් කරයි.

Related posts

“අලුත්කඩේ නඩුකාරයා කුඩුකාරයෙක්” – නියෝජ්‍ය ඇමති රන්ජන්

colombotoday

‘අන්තර්ජාල මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න’

colombotoday

“මහින්ද විදුලි පුටුවෙන් බේරාගත්තේ මමයි“ – ජනපති

colombotoday

“පවතින ව්‍යවස්ථාව අකුළා දමා නව ව්‍යවස්ථාවක් ගේන්න ජනපති දැඩි ස්ථාවරයක” – ඇමති මංගල

colombotoday

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි

Admin

ජනපතිගේ නිර්දේශය මුදල් ඇමති කුණු කූඩයට දමලා !

colombotoday