Covid 19

නව ආසාදිතයින් 889ක් හදුනා ගැනේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 889 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 136,685ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයාගේ, ආශ්‍රිතයින් හඳුනාගැනීමට තවදුරටත් පරීක්ෂණ

colombotoday

ඇමෙරිකාවේ වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති ඇතුළු 4 කට කොරෝනා

colombotoday

‌තවත් ‌ඩෙල්ටා ආසාදිතයින් 19ක් හදුනාගනී

colombotoday

ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

colombotoday

කොරෝනා මර්දනයට ජනපති නියමයෙන් තීරණ රැසක්

colombotoday

කොවිඩ් මඩින්න එන්නත වෙනුවට තවත් ක්‍රමයක් අත්හදා බලයි

colombotoday