Colombo Today Local News

50,000/-ක අල්ලසක් ගත් ප්‍රාදේශීය ලේකම් මහ උළු ගෙට

ගල් කොරියක් පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 50,000/-ක් ලබා ගත් අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට වසර පහක සිර දඬුවමක් නියම කරමින් මහාධිකරණය දුන් තීරණය අභියාචනාධිකරණය විසින් ස්ථිර කරනු ලැබීය.

රාජකාරි කළ කාලයේ සිදු කර ඇති මෙම වරදට එරෙහිව බරපතල වැඩ සහිතව වසර පහක සිර දඬුවමක් සහ රුපියල් 10,000/- ක දඩයක් නියම කරමින් කොළඹ මහාධිකරණය විසින් දඬුවම් නියම කර තිබේ.

අභියාචනාධිකරණය සඳහන් කළේ මෙම නඩුවේ චෝදනා සැකයකින් තොරව ඔප්පු කර ඇති බවයි.

Related posts

මුහුණු පොතේ පිරිමින් මුලාකර ගණිකා වෘත්තියේ යොදවා ගන්නා සුරූපී කතුන් තිදෙනකුගේ ජාවාරම.

colombotoday

බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වෙන්න මන්ත්‍රීවරු දෙදෙනෙක් සුදානමින්…

colombotoday

ඥානසාර හිමිට හිමිවූ ජනාධිපති සමාව බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් නිකුත්කිරීම කල් යයි

Admin

ගුරු – විදුහල්පතිවරුන්ට නිල හැඳුනුම්පතක්

colombotoday

කොවිඩ් එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම් පතක්

colombotoday