Colombo Today Local News

බදුල්ලේදී බස් රථයක් කරනම් ගසයි – රියැදුරු මරුට – දහයක් රෝහලේ

බදුල්ල පස්සර මාර්ගයේ 2කණුව දියනගල ප්‍රදේශයේදි මගී ප්‍රවාහන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළියෑමෙන් රියදුරු මියගොස් 10 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි

තුවාලකරුවන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.

බදුල්ල නගරයේ සිට ගැනර්පිල් වත්තට මගීන් ප්‍රවාහනය කරමින් සිටියදි අනතුර සිදුව තිබේ.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

කොටි සැමරුම් සපුරා තහනම්… ආරක්ෂක අංශ සීරුවෙන් !

colombotoday

අරගලකරුවන් පස්දෙනෙක් නුවරඑලියේ සැඟව සිටියදී අත්අඩංගුවට

colombotoday

යුපුන් අබේකෝන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කෝටි තුනහමාරක ප්‍රදානයක්

Admin

කොකේන්, ගංජා, හෂීෂ් තොගයක් සමග මාට්ටු වූ ඇමති මංගලගේ “පෞද්ගලික“ ලේකම් !

colombotoday

අරාබි වෙස්ගෙන ජනපතිට කිට්ටු කළ අභිරහස් පුද්ගලයා ගැන විස්තරේ මෙන්න

colombotoday