Covid 19

කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරු 200ක් රෝහල් වල

‘කොවිඞ් 19’ ආසාදිත ගැබිනි මවුවරු 200 ක් පමණ රෝහල්වල මේ වන විට ප‍්‍රතිකාර ලභන බව ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරුන්ගේ විද්‍යායතනය පවසයි.

ගැබිනි මවුවරුන්ට ‘කොවිඞ් 19’ මර්දන එන්නත ලබාදීම සුදුසු යැයි ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරු පෙන්වාදී ඇති අතර ගැබිනි මවුවරුන්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දැනුම් දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා තිබේ.

Related posts

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

colombotoday

කොවිඩ් ආසාදිතයින් 1,150ක්

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 47,000 ඉක්මවයි.| ඊයෙත් කොවිඩ් මරණ 4ක්.

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 1,010ක්

colombotoday

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 600කට කොරෝනා

colombotoday

කොරෝනා යැයි කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන 20 දෙනාගෙන් 16 ආසාදියින් නොවේ

colombotoday