Colombo Today Local News

මුතුරාජවෙල තෙත්බිම් කළාපය සරංක්ෂණය හා තිරසර භාවිතයට තීරණ රැසක්

මුතුරාජවෙල තෙත්බිම් කලාපය සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා වර්තමානයට ගැළපෙන පරිදි ප්‍රධාන සැලැස්මක් කඩිනමින් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

එම ප්‍රධාන සැලැස්ම සැකසීම සඳහා අදාළ පාර්ශ්වකාර ආයතනවල ප්‍රධානීන්ගෙන්/නියෝජිතයින් සමන්විත මෙහෙයුම් කමිටුවක් සහ ක්‍රියාකාරී කමිටුවක් පත්කිරීමට ද අනුමැතිය ලැබී තිබේ.

එම ප්‍රධාන සැලැස්ම යටතේ හඳුනාගනු ලබන ජාතික රක්ෂිතයක් ලෙස සංරක්ෂණය කළයුතු ප්‍රදේශ “වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ජාතික රක්ෂිතයක්” ලෙස ප්‍රකාශයට පත්කිරීම.

එම කැබිනට් පත්‍රිකාව අගමැතිවරයා (නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන්), වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා සහ පරිසර අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත්කර තිබේ.

Related posts

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද..

Admin

සියලු පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණි නොවැම්බර් ඇරඹේ.

colombotoday

ජනාධිපතිවරණය හේතුවෙන් සුරාසැල් වැසෙන දින මෙන්න

colombotoday

ඉන්දීය ධීවරයන් 23ක් උතුරු මුහුදේ දී නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

ජගත් කුමාරත් සජබෙන් හැලෙයි

Admin

22හැවරිදි තරුණියක ගෙල කපා මරා බොරු ලෙඩක් පෙන්නා රෝහල්ගත වෙලා

Admin