Colombo Today Local News

පසුගිය පැය 24 ට නිරෝධායන නීති කඩ කර අත්අඩංගුවට පත් ප්‍රමාණය මෙන්න

පසුගිය පැය 24 තුළ මුව ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 548ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව, මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 7,864ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

අම්බලන්ගොඩත් අද වෙඩි පත්තුවෙයි

Admin

විශ්වාසභංගය පරාජයට පත්වෙයි… අගමැති රනිල්ට ජය

colombotoday

ආච්චිගේ යට සායෙන් මතු වුණු හෙරොයින්

colombotoday

මහින්ද අලුත් ජාතික වැඩකට අත ගහයි

colombotoday

‘මාස හයකින් අපරාධ මුළුමනින්ම නැති කරනවා’ – නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු කියයි

Admin

උසස් පෙළ වෙනස් වෙයි.. අලුතෙන්ම එකතු වූ විෂයන් මෙන්න

colombotoday