Colombo Today Local News

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කරයි

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කර ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව ,

📌️ ගම්පහ දිස්ත්‍රික්කය
🔺මහර පොලිස් වසම

  • ඇ⁣ටිකෙහෙල්ගල්ල බටහිර

🔺කටාන පොලිස් වසම

  • KC සිල්වා ග්‍රාම නිලධාරී වසම
  • කදිරාන උතුර ඇටබගහවත්ත ගම්මානය
  • කදිරාන දකුණ – පේෂකර්ම ගම්මානය

🔺 වත්තල පොලිස් වසම

  • සේදවත්ත ග්‍රාම නිලධාරී වස⁣මේ මහ පමුණුගම කොටස
  • කුන්ජගහවත්ත ග්‍රාම නිලධාරී වස⁣මේ 44 පටුමග
  • නිල්සිරිගම ග්‍රාම නිලධාරී වස⁣මේ 3 සහ 7 වැනි පටුමග

📌 රත්නපුර දිස්ත්‍රික්කය
🔺 රත්නපුර පොලිස් වසම

  • අංගම්මන ග්‍රාම නිලධාරී වසම

📌️ කළුතර දිස්ත්‍රික්කයේ
🔺මොරගහහේන පොලිස් වසම

  • පලන්නොරුව
  • කෝරලඉම
  • කුඹුක බටහිර

🔺හොරණ පොලිස් වසම

  • නර්තනගල

📌️ මොනරාගල දිස්ත්‍රික්කය
🔺 මොනරාගල පොලිස් වසම

බෝහිටිය

📌️ අම්පාර දිස්ත්‍රික්කය
🔺 දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ

නවමැදගම කොටස

රන්හෙලගම කොටස

සේරු පිටිය උප කොටස

මේ අතර දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 14ක හුදකලා බව ඉවත් කර තිබේ.

📌️ ගම්පහ දිස්ත්‍රික්කය
🔺 දිවුලපිටිය පොලිස් වසම

  • අස්වැන්වත්ත

🔺 කොටදෙණියාව පොලිස් වසම

  • හීරළුගෙදර

📌️ අම්පාර දිස්ත්‍රික්කය
🔺 දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසම

  • දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරී වසමේ චන්දන කොටස
  • දොලකන්ද කොටස

📌️ කුරුණෑගල දිස්ත්‍රික්කය
🔺 කුඹුක්ගැ‌ටේ පොලිස් වසම

තිත්තවැල්ගාල

නීරාවිය

📌️ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
🔺 උප්පු‌වේලි පොලිස් වසම

*අන්බුවාලිපුරම්

🔺 ත්‍රිකුණාමලය පොලිස් වසම

  • ඔරිස්හිල්
  • මඩ්කෝ
  • ලිංගනගර්

🔺චීන වරාය පොලිස් වසම

  • චීන වරාය ග්‍රාම නිලධාරී වසමේ ලංකාපාලම හා ධාන්‍යගම1
  • කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසමේ සමන්පුර , ධීවර ගම්මානය , ධාන්‍යගම2

📌️ කළුතර දිස්ත්‍රික්කය
🔺 පානදුර දකුණ පොලිස් වසම

  • නාරම්පිටිය

Related posts

ඉන්දීය අයි.එස් නායකයා ලංකාවට ආ බවට තොරතුරු

colombotoday

අද පාර්ලිමේන්තුවේ දි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

හන්තාන බෞද්ධ මධ්‍යස්ථාන කඩා දැමූවන් කෝ? මහනාහිමිවරු පොලිසියෙන් විමසති

colombotoday

සියලු සෞඛ්‍ය සේවකයන්ට රු.7500ක අමතර දීමනාවක් ලබා දීමට ඇමැති මණ්ඩලය තීරණය කරයි

colombotoday

අයිය-මලෝ- බිරින්දෑවරු මන්නා-කතුරුවලින් ඇනකොටා ගෙන..

colombotoday

ඥානසාර හිමිගේ පැමිණිල්ලෙන් එලියට ආ රිෂාඩ් සමයේ පාරිභෝගික අධිකාරිය අන්තවාදයට දොර ඇරුණු හැටි

colombotoday