Covid 19

ගාමිණී ලොකුගේ ගේ ලේකම් නාගරික මන්ත්‍රිට කොරෝනා. PCR පරීක්ෂණයෙන් පසු ඇමතිට සහයෝගය පලකරන රැස්වීමටත් ඇවිත්. මන්ත්‍රිවරු 35ක් නිරෝධායනයට

කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

ඒ අනුව එම මන්ත්‍රිවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස නාගරික මන්ත්‍රිවරුන් 35 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව පිළියන්දල මහනා සෞඛ්‍ය පරීක්ෂක ඉන්දික එල්ලාවල මහතා කියයි.

අදාළ මන්ත්‍රීවරයා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කරන පුද්ගලයෙක් වන අතර PCR පරීක්ෂණයට මුහුණ දීමෙන් පසු ප්‍රථිපල ඒමට පෙර ඔහු නගර සභාවේ රැස්වීමකට ද සහබාගී වී ඇත.

Related posts

අද තහවුරු කළ කොවිඩ් මරණ 43ක්

colombotoday

අද දින හඳුනාගත් අසධිතයින් සංඛ්‍යාව 2906 දක්වා ඉහලට

colombotoday

ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 2,123ක්

colombotoday

අටමස්ථානයේ ගිය වන්දනාකරුවන්ටත් කොවිඩ්

colombotoday

තවත් කොවිඩ් රෝගීන් 13ක් මරු දකී

colombotoday