Covid 19

තේ පර්යේෂණ ආයතනයටත් කොරෝනා. | විද්‍යාඥයින් ඇතුළු කාර්යමණ්ඩලයේ 30 දෙනෙකුට පොසිටිව්

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් ඇතුළු කාර්යමණ්ඩලයේ 30 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි තලවකැලේ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවසීය.

එම තේ පර්යේෂණ ආයතනයේ 40 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා භාජනය කර තිබූ අතර ඉන් 30 දෙනෙකු කොවිඩ් -19 ආසාදිත බවට අද (07)දින තහවුරු වී ඇත.

Related posts

තහවුරු කල තවත් කොවිඩ් මරණ 66ක්

colombotoday

කොළඹ මහා නගර සභා මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා

colombotoday

කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතිය

colombotoday

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි.. වැළිකඩ රැඳවියෙකුත් ඒ අතර

colombotoday

එල්.පී.එල්. තරගාවලියට පැමිණි ක්‍රීඩකයන් තිදෙනකුට කොවිඩ්. | පෞද්ගලික රෝහලක් රහසේ ප්‍රතිකාර ලබා දීලා.

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday