Colombo Today Local News

පිටකොටුව, වේල්ල වීදියේ, සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්

පිටකොටුව, වේල්ල වීදියේ, මධ්‍යම පාර ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

අද(09)දින අලුයම ගින්න හටගෙන තිබෙන්නේ ගොඩනැගිල්ලලේ සිව්වැනි මහලේය.

විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නනට ඇතැයි සැක පළ කරන බව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගින්න මේ වනවිට මැඩ පවත්වා ඇති අතර ඒ් සඳහා ගිනි නිවීම් සේවා රථ 05ක් යෙදවූ බව ද කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

ජනපතිගේ ආරාධනය විපක්ෂ නායක පිළිගනී

colombotoday

පොදුරාජ්‍ය මණ්ඩලීය අධිකරණ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ සභාපතීත්වය, අලී සබ්රිට

colombotoday

කොම්පඤ්ඤවීදිය පල්ලියට කඩු ලබාදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට…

colombotoday

නීතිඥ හිජාස් හිස්බුල්ලා හා මද්‍රාසා පාසලේ විදුහල්පති ෂකීල් යළි රිමාන්ඩ්

colombotoday

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් කලින් දීපු ගම්පහ ටියුෂන් සර් කවුද ?

colombotoday

ගෝඨා පාවා දී නිදහස් වෙන්නැයි CIDය බලකරලා.. සිරගත බුද්ධි සෙබළාගේ බිරිද රටට හෙළිකරයි

colombotoday