Colombo Today Local News

ධීවරයන්ට හා නාවුක හමුදාවට අනතුරු ඇඟවීමක්

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ අද (30) සහ හෙට (1) දිනවල විටින් විට රළු විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවලදී අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම් දෙයි.

එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 60, 70ත් අතර පමණ වේගවත් සුළං ඇතිවන බවත් මුහුදු රළ ඉහළයාමේ හැකියාවක් ද පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

සපුගස්කන්ද මත්ද්‍රව්‍ය ජාවාරමට ගෑවුණු CCD නිලධාරියා අතුරුදන්

colombotoday

අඟුලාන හුදෙකලා කරයි

colombotoday

අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් අත්අඩංගුවට

colombotoday

මහින්දගේ මන්ත්‍රීකමයි ප්‍රජා අයිතියයි දෙකම අහෝසිකර දැමිය යුුතුයි – චන්ද්‍රිකා

colombotoday

පොලිස් වෙඩිල්ලක් පාසල් සිසුවකුගේ හිසට

Admin

දරුවන් සුරකිමු’’ ජාතික අරමුදලට යුද හමුදාවෙන් මිලියන 10 ක්

colombotoday