Covid 19

හමුදා ප්‍රධානියෙකුත් කොරෝනා බිළි ගනී

කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා ඊයේ රාත්‍රී (02)දින මරණයට පත්ව තිබේ.
මෙම නිලධාරීයා අසාධ්‍ය තත්ත්වයෙන් යුදහමුදා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා

මොහුට කොවිඩ් හා ඩෙංගු රෝගයන් දෙකම එකවර වැළඳීම මෙයට හේතුව බවයි විශ්වාසය පළ කරයි.

මාලඹේ ප්‍රදේශයේ පදිංචි මොහු මිය යන විට 53 වන වියේ පසුවිය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ දක්ෂ නිලධාරියකු වන බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා වසර 31 ක් යුධ හමුදාවේ රාජකාරි කළ නිලධාරියෙක්ද වේ.

Related posts

දරුවන්ට කොවිඩ් වැළඳීමේ උපරිම ධාරිතාවයක

colombotoday

කොවිඩ්-19 නිසා ඉතාලියේ වෛද්‍යවරු 23ක් මරු දකී

colombotoday

ජාතික රෝහලේ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 500කට කොරෝනා

colombotoday

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7කට කොවිඩ්

colombotoday

කොළඹ මහා නගර සභා මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා

colombotoday

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 33කට කොරෝනා

colombotoday