Colombo Today Local News

ලොකු ළුෑණු කිලෝවකට රුපියල් 50ක බද්දක්

ආනයනික ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මෙම බද්ද පසුගිය 23 වනදා සිට ඉදිරි මාස 3ක කාලය සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම ලුණු ආනයනය කිරීමේ දී අය කරනු ලබන රුපියල් 40ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝග්‍රෑමයට රුපියල් 10ක් අය කර ඉතිරිය ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි වානිජ පරමාර්ථයෙන් තොර ව ඖෂධ නිෂ්පාදනය කරන ආයතනයක් සඳහා අත්හැරිය යුතු බවද මුදල් අමාත්‍යාාංශය නිවේදනය කරයි.

Related posts

බැසිල් රාජපක්ෂ ගේ නම මැතිවරණ කොමිසමට නම් කර යවයි.

colombotoday

විදුලියත් අඛණ්ඩ වැඩ වර්ජනයක…?

colombotoday

සජිත්ට කොන්දේසි දාන්න ගිය වසන්ත සේනානායක එජාපයෙන් නෙරපයි…

colombotoday

ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය

Admin

‍රමිත රඹුක්වැල්ලට අධිකරණ නියෝගයක්

Admin

සිරිපාල රජ ගැහිල්ලක.. කැබිනට්ටුවටත් කොකා පෙන්වා බස් 500ක් ගේන්න යයි.. ටෙන්ඩර් කැළේ

colombotoday