ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය ලබාදීම සම්බන්ධයෙන් අද (01) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන ඇති එකඟතා පිළිබඳව එහිදී නිවේදනය කිරීමට නියමිත අතර අද (01) පෙරවරු 11ට මේ සම්බන්ධයෙන් දැනුම් දීමට මාධ්‍ය හමුවක් ද කැඳවා ඇත.