Colombo Today Local News

මැතිසබය බලන්න එන අයට වේත්‍රධාරිවරයාගෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තුව දැක බලා ගැනීමට පාසල් සිසුන් යොමු කරන්නේ නම් තම අයදුම්පත් වේත්‍රධාරි වෙත ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473 / 0112777335) හෝ www.parliament.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම් කළ හැකි බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පාසල් බලධාරීන්ට දැනුම් දෙති.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යයන් මෙන්ම විදේශීය සංචාරකයින්ටද මෙම පහසුකම ලබාගත හැකි බව වේත්‍රධාරිවරයා දන්වා සිටී.

රැස්වීම් නොමැති අවස්ථාවලදී ජනතාවට සහ පාසල් සිසුන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අවස්ථාව ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළේය.

Related posts

කොවිඩ් ගැන තොරතුරු දැනගන්න දුරකථන අංකයක්

colombotoday

ජනපති හා ඒකාබද්ධ විපක්ෂය අතර හදිසි හමුවක් !

colombotoday

“ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම්“ සිර කුටියේ උපවාසය ගැන විමල් කතානායකට ලියූ ලිපිය

colombotoday

සහරාන්ගේ ඉන්දීය සගයන්ගේ ත‍්‍රස්ත ප‍්‍රහාර ව්‍යර්ථ කරයි

colombotoday

අල් කාසිම්වලින් නිරෝධායනයට යැවු දැරියකටත් කොරෝනා

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් CID අත්අඩංගුවට

colombotoday