Colombo Today Local News

ඉන්ධන පිරවුම්හලක් කඩාගෙන ආ ජිප් රථයක් කල අනතුර – අයෙක් රෝහලේ

මාදිවෙල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල තුළදී සුඛෝපභෝගී ජිප් රථයක් අනතුරට ලක්ව තිබේ.

අනතුරින් තුවාළ ලැබූ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු රෝහල්ගතකර තිබේ.

සුඛෝපභෝගී ජිප් රථයේ ගැටීමෙන් ත්‍රිරෝද රථයක් සහ ස්කූටර් වර්ගයේ යතුරු පැදියකට බරපතළ හානි සිදුව ඇත.

අනතුර සම්බන්ධයෙන් ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

ෆොන්සේකාගේ නෝනට කඩේ යන්න වාහන දුන්නෙත් ඇවන්ගාඩ් ?

colombotoday

ඥාණසාර හිමියන් ඇතුළු පිරිස රැදී සිටි හෝටලය මියන්මාර හමුදාවෙන් වටකරයි !

colombotoday

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday

වසරේ මේ දක්වා කාලය තුළ වන අලි 400ක් මිය ගිහින්

Admin

16 කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් පොහොට්ටුවට එක්වෙයි

colombotoday

බස් ගාස්තු 30% කින් ඉහළට

colombotoday